බ්‍රසීලයේ මාරාන්තික බස් අනතුරක්

Sunday, 15 March 2015 - 9:47

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
බ්‍රසීලයේ සැන්ටා කැටරීනා ප්‍රදේශයේ මගී බස් රථයක් විශාල ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හතළිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සිදුවු මෙම අනතුරේදී බස් රථය අඩි 1300 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කළේ. අනතුර සිදුව ඇත්තේ සංචාරකයන් අතර ප්‍රකට කඳුකර ප්‍රදේශයකයි. අනතුරෙන් බස් රථය සුන්බුන් බවට පත්වූවද, එහි ගමන්ගත් 6 දෙනෙකු බේරාගෙන රෝහල් ගතකර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories