රත්‍රං කිලෝ 2 ක බිස්කට් සමග දෙදෙනෙක් කොටුවෙයි

Monday, 16 March 2015 - 12:40

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+2+%E0%B6%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද රත්‍රං කිලෝ දෙකක බරකින් යුත් රත්‍රං බිස්කට් 20ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සෞදි අරාබියේ සිට ගුවන් මගින් මෙරටට රැගෙන එමින් තිබියදී අදාළ රත්‍රං තොගය ගුවන් තොටුපළේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories