නැති වුන අයගේ වාර්තාව අනිද්දට දෙයි

Monday, 16 March 2015 - 13:26

%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව අනිද්දා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.  කෙසේ වෙතත් කොමිසමේ මීළඟ මහජන සාක්ෂි විමසුම එළඹෙන අප්‍රේල් මාසයේ 6,7 සහ 8 යන තෙදින පුරා පැවැත්වෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories