මිශ්‍ර මැතිවරණ ක්‍රමය ස්ථිරයි

Tuesday, 17 March 2015 - 8:02

%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම පිළිබද පක්ෂ නායකයින් අතර ඊයේ (16) සාකච්ඡාවක් පැවතුණා. එහිදී මනාප ක්‍රමයෙන් බැහැරව රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් සැකසීම පිළිබදව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සදහන්. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ නායකයින් රැසක් එක්ව සිටියා. ඊට අමතරව මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ද අදාළ සාකච්ඡාවට එක්ව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories