මොරටුවේ මූල්‍ය සමාගමක කොල්ලයක්

Tuesday, 17 March 2015 - 16:04

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මොරටුව - රාවතාවත්තේ පිහිටි පෞද්ගලික මූල්‍ය සමාගමක ශාඛාවක් කොල්ලකා තිබෙනවා. අද දහවල් 2.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. කොල්ලකන ලද මුදල කොපමණද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලීසියේ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories