රුසියාව යුද අභ්‍යාසයක

Wednesday, 18 March 2015 - 9:52

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ගේ උතුරු හමුදා අනුඛණ්ඩ යොදා ගනිමින් යුද අභ්‍යාසයක නිරත වනවා. ඒ, ඇමරිකාව සහ නැගෙනහිර යුරෝපීය නේටෝ රටවල හමුදා යොදා ගනිමින් සිදුකෙරෙන යුද අභ්‍යාසය අතරතුරයි. රුසියානු හමුදා ප්‍රධානීන් සදහන් කළේ මෙම යුද අභ්‍යාසය ඇමරිකාව ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල් සිදුකරන යුද අභ්‍යාසයට එකට එක කිරීමක් නොවන බවයි. එය සාමාන්‍ය යුද අභ්‍යාසයක් ලෙස රුසියානු හමුදා ප්‍රධානීන් හදුන්වා දුන්නා. රුසියාව සිදුකරන මෙම යුද අභ්‍යාසයට හමුදා භටයින් 38,000ක්, නාවික හමුදා යාත්‍රා 41ක්, සබ්මැරීන් 15ක් සහ ගුවන් යානා 110ක් යොදවා තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories