දහසක් ඝාතනය කළ බවට හත්දෙනෙකු අත්අඩංගුවට

Wednesday, 18 March 2015 - 15:50

%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මුස්ලිම්වරුන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් 7 දෙනෙකු සර්බියානු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 1995 වසරේදි මොවුන් විසින් සර්බියාවේ ක්‍රැවිකා ප්‍රදේශයේ අත්හරින ලද ගබඩාවක් තුළ ඝාතන සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.  ඝාතන සිද්ධියට අදාළව 2011 වසරේ සිට හේග් ජාත්‍යන්තර යුද අධිකරණයේද පරීක්ෂණයක් ක්‍රියාත්මක වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories