ජෙනරාල් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් ලෙස උසස් කරයි

Thursday, 19 March 2015 - 13:25

%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B7%82%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ්මාෂල් තනතුර ට උසස් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. ඒ පිළිබඳ නිල උත්සවය ලබන ඉරිදා (22) ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්වෙනු ඇත.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories