යුරෝපය අඳුරු වෙයි

Friday, 20 March 2015 - 9:04

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA+%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිරු සහ පෘථිවිය අතරට සඳු මැදි වී හිරු පථය ආවරණය වීමෙන් යුරෝපාවාසීන්ට අද (20) පූර්ණ සූර්ය ග්‍රහණයක් අත්දැකීමට හැකිවනවා. එය වසර ගණනාවකින් උතුරු අත්ලාන්තික් කලාපයට දර්ශනය වන හොඳම සූර්ය ග්‍රහණයයි. ඒ අනුව, ග්‍රිනිච් වේලාවෙන් අද 9.23 සිට බ්‍රිතාන්‍යවාසින්ට සූර්යයා සියයට 83 ත් සියයට 98 ත් අතර ප්‍රමාණයකින් ආවරණය වනු ඇති. කෙසේ නමුත්, ඇස්වලට හානිකර විය හැකි බැවින්  සූර්ය ග්‍රහණය පියවි ඇසින් නොබලන ලෙස විද්‍යාඥයන් අනතුරු අගවා තිබෙනවා. බ්‍රිතාන්‍යයට වසර 2026 වනතුරු මේ අද දක්නට ලැබෙන ප්‍රමාණයේ සූර්ය ග්‍රහණයක් දර්ශනය නොවන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories