හිටපු ජනපති නැති පක්ෂ මූලස්ථානයේ උත්සවය

Friday, 20 March 2015 - 12:20

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් අද (20) පැවති උත්සවයට අරාධනා කර තිබුණ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට සහභාගි වී නැහැ.   ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහභාගි වූ බවයි නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories