වන අලි මෙහෙයුමකදී වනජීවි නියාමකයෙකු මරුට

Saturday, 21 March 2015 - 7:27

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැල්ලවාය - නෙලූල්ල ජනපදයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමකට එක්වූ වනජීවි නියාමකවරයෙකු ඊයේ (20) පස්වරුවේ වන අලියෙකු සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වුණා. ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම් දීමක් මත වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් මෙම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බදුල්ලේ පදිංචි 29 හැවිරිදි සංජීව කුලතුංග නමැති මෙම වනජීවි නිලධාරියා වැල්ලවාය වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කර ඇති බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories