හිටපු මැතිවරණ කොමසාරිස් චන්දානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Saturday, 21 March 2015 - 9:25

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වූ චන්දානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු රාජගිරියේ පිහිටි සිය නිවසේදී අද (21) අලූයම මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සදහන් කළේ. හිටපු තානාපතිවරයෙකු ද වූ චන්දානන්ද ද සිල්වා මිය යන විට 78 වන වියේ පසුවුණා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories