පොලිස් මාරුවීම්වලට ත්‍රිපුද්ගල කමිටුවක්

Sunday, 22 March 2015 - 18:45

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මින් ඉදිරියට සිදුකරන සියලූම පොලිස් ස්ථානමාරුවීම් ත්‍රිපුද්ගල කමිටුවක් මගින් සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. එම ත්‍රිපුද්ගල කමිටුවට ජනාධිපති ලේකම්, මහජන සාමය ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා අයත් වන බව සඳහන්.

ගතවූ කාලසීමාව තුළදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් 65 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදි තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories