සිංගප්පූරුවේ නිර්මාතෘවරයා මෙන්ම එරට පළමු අග්‍රාමාත්‍යවරයා වන ලී ක්වාන් යූ අද අලූයම අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු මස 29 වැනිදා සිදුකිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය 18 වැනිදා සිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පැවති බවයි එම වාර්තා වැඩිදුරටත් කියා සිටියේ. මේ අනුව ඔහු මියගිය බවටද මීට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.
Follow US
Most Viewed Stories