ප්‍රජාතන්ත්‍රවාදය සමග විහිළු එපා

Monday, 23 March 2015 - 13:02

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%85%E0%B7%94+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ලක් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.එහි නායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින්.

කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියා සිටියේ ලොකුම විහිළුකාරයන් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories