බොදුබල සේනා සංවිධානයට කුමක් වෙයි ද?

Wednesday, 25 March 2015 - 8:53

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
තම සංවිධානය ඉදිරිපත් කරන කරුණු පිළිබඳව සොයා බැලීමට කොමිෂන් සභාවක් පත් කරන ලෙස බොදුබල සේනා සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories