අපරාධ වැඩි වී ඇතැයි හිටපු ජනපති කියයි

Saturday, 28 March 2015 - 9:03

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රටේ සිදුවන අපරාධවල ඉහළයාමක් සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඝාතනයට ලක්වූ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (27) හිටපු ජනාධිපතිවරයා හික්කඩුව - වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණියා. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පිටතට පැමිණෙන අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වැඩිවන අපරාධ ගැන තමා පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories