තවත් ගුවන් යානයක් කඩා වැටෙයි

Monday, 30 March 2015 - 10:29

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පුද්ගලයන් 133 රැගත් AC 624 නමැති කැනේඩියානු ගුවන් සේවයට අයත් එයාර් කැනඩා ගුවන් යානය හැලිෆැක්ස් ස්ටන්ෆිල්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලට කඩා වැටි තිබේ.

ටොරොන්ටෝ නගරයේ සිට හැලිෆැක්ස් නගරය දක්වා පියාසර කළ මෙම ගුවන් යානය හැලිෆැක්ස් ස්ටන්ෆිල්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබාන අවස්ථාවේ මෙලෙස අනතුරට ලක්ව තිබේ.

මෙම යානය එම ගුවන්තොටුපළේ සංනිවේදන කුළුණක ගැටීම හේතුවෙන් මෙලෙස කඩා වැටි තිබේ.අනතුරෙන් මඟින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. වැටීමෙන් පසු මෙම ගුවන් යානය අඩි 1000ක් පමණ ලිස්සා ගොස් ඇති අතර ගුවන් යානයට දැඩි අලාභ හානි සිදුව තිබේ.





















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories