අක්කාගේ නිවසේ කාමරයක මල්ලී එල්ලී මිය යයි

Monday, 30 March 2015 - 11:06

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අක්කරෙයිපත්තුව - පාලමුණ ප්‍රදේශයේදී වයස අවුරුදු 13 ක පිරිමි ළමයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ මෙලෙස සිය සහෝදරියගේ නිවසේ කාමරයක් තුළ ලණුවක ආධාරයෙන් මෙම පිරිමි ළමයා ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි. පියා සමඟ ඇතිවූ අමනාපයක් මෙලෙස සියදිවි හානි කරගැනීමට හේතුවී ඇති බව පොලීසිය සැක පළ කරනවා. මියගිය ළමයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories