එල්.ටී.ටී.ඊයට යළි හිස එසවීමට ඉඩ දෙන්නේ නෑ

Monday, 30 March 2015 - 14:59

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි හිස එසවීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතැබිය යුතු බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. තහනම යළි පැනවීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යුරෝපා අධිකරණයක් මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් යළි එම සංවිධානය යුරෝපා සංගමය තුළ තහනම් සංවිධානයක් බවට පත් කිරීමට වත්මන්  රජයට හැකිවූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories