ජනපති ලේකම් කාර්යාලයේ නැති වූ වාහන මෙන්න

Monday, 30 March 2015 - 21:57

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන සහ යතුරුපැදි 18ක් අස්ථානගත වී ඇති බව මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊට මෝටර් රථ 8ක්, යතුරුපැදි 8ක් සහ ජිප් රථ 2ක් සහ කැබ් රථයක් අයත් බවයි. මෙම වාහන කුමන පුද්ගලයින් විසින් භාවිතා කරන්නේ ද යන්න පිළිබදව අනාවරණය කර ගැනීමට අවශ්‍ය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

ඊට අදාළ තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වාණිජ අපරාධ විමර්ශන අංශය දැනුවත් කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories