නව රජය යටතේ අපමණ අගය හිමි වී ඇත්තේ ඉන්දියාවටයි

Tuesday, 31 March 2015 - 12:47

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව හමුවේ දණ ගැසීමෙන් වළකින ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් කොළඹ අද (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කළේ ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාව තුළ මසුන් මැරීමට නීත්‍යානුකූල අවස්ථාව ලබාදීම මගින් මෙරට මුහුදු කලාපය ඉන්දියාවට පාවා දී ඇති බවයි. නව රජය යටතේ අපමණ අගය හිමි වී ඇත්තේ ඉන්දියාවට බව ද ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories