අන්තරේ නිසා රථවාහන තදබදයක්

Tuesday, 31 March 2015 - 13:54

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අධ්‍යාපන පෞද්ගලිකකරණය, පාසල්වල මුදල් එකතුකිරීම ඇතුලූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහි කරුණු කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ වනවිට විරෝධතා පෙළපාලියක නිරතවනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ සිසු පෙළපාලිය මේ වනවිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ මංසන්ධියට ළඟාවී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් එම මාර්ගයේ විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා කොටසේ දැඩි රථවාහන තදබදයක්ද පවතිනවා.  









ඡායාරූප - තරිඳු සසීන්ද්‍ර




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories