ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සැපයීම සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් පත් කළ ජේ.සී. වැලිඅමුණ කමිටුව සිය වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ භාරදුන්නා. ඒ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදියි.
Follow US
Most Viewed Stories