ට්‍රෝලර් යාත්‍රාවක් ගිලී නැවියන් 54 ක් මරුට

Thursday, 02 April 2015 - 12:30

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+54+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රුසියාවට නැගෙනහිරින් පිහිටි කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේදී රුසියාවට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ගිලී යාමෙන් එහි සිටි නැවියන් 54 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 63 දෙනෙකු බේරාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ට්‍රෝලර් යාත්‍රාවේ සිටි 74 දෙනෙකු රුසියානු ජාතිකයන් වනවා. විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ මෙම යාත්‍රාව අනතුරට පත්වී විනාඩි 15 ක් ඇතුළත එය මුහුදේ ගිලී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories