ජවිපෙ ජනපතිට වගකීම සිහිකරයි

Saturday, 04 April 2015 - 8:48

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මහමැතිවරණයට බිය වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 19 වන ව්‍යස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බාධා කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා බදුල්ලේ ඊයේ (03) පැවැති රැස්වීමකට එක්වෙමින් කියා සිටියේ එය පරාජය කිරීම ජනතාවගේ මෙන්ම නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ද වගකීමක් බවයි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කරළියට පැමිණීමට වත්මන් ආණ්ඩුවේ අඩුපාඩු හේතු වී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories