අවුරුද්දට කණ්ඩායමක් ලෙස ගමට යනවා නම්, පෞද්ගලික බස් රථ වෙන් කර ගැනීමේ පහසුකම්

Saturday, 04 April 2015 - 13:39

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට කණ්ඩායම් වශයෙන් බස් රථ වෙන් කර ගැනීමට අවස්ථාව පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. එකම ප්‍රදේශයට ගමන් කරන මගීන් 50 දෙනෙකු පමණ සිටී නම්, නියමිත ගාස්තුවට වඩා සුළු මුදලක් වැඩිපුර ගෙවා මෙම පහසුකම ලබා ගත හැකි බවයි එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

මේ අතර, අලූත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංගම බස් සේවා මේ මස 8 වන දා සිට ක්‍රියාත්මකයි. විශේෂ අවුරුදු සේවා දුම්රිය කාලසටහන ද හෙට ප්‍රකාශයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories