කලබල වෙන්න එපා - හිටපු ජනපතිනි චන්ද්‍රිකා

Saturday, 04 April 2015 - 19:20

%E0%B6%9A%E0%B6%BD%E0%B6%B6%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F
පසුගිය රජය කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් කෝටි 10,000 ක් ණය වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග ප්‍රකාශ කළා. අර්ජුණ රණතුංග අමාත්‍යවරයා අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීමෙන් පසු එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළා. මෙහිදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග වැඩිදුරටත් සඳහන් කළේ කලබල නොවී බලා සිටිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories