ගල්ගමුවේදී වෑන් අනතුරක් - කාන්තාවක් මරුට - 12 කට බරපතලයි.

Sunday, 05 April 2015 - 8:04

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+12+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව - දිවුල්ලෑව ප්‍රදේශයේදී අනුරාධපුරය දෙසට ධාවනය වූ වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් 12 දෙනෙකුට බරපතල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.












(ඡායාරූප රොෂාන් රණසිංහ)




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories