පියා ඝාතනය කරලාලු!

Sunday, 05 April 2015 - 15:16

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA++%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%21
මාවනැල්ල - බටවල ප්‍රදේශයේදී පුතෙකු විසින් පහරදී තම පියා ඝාතනය කිරීමේ සිද්ධියක්  වාර්තා වුණා. පොලීසිය සඳහන් කළේ අද (05) උදෑසන දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවයි. සිද්ධියෙන් මියගිය පියාගේ වයස අවුරුදු 42 ක් වන අතර, සැකකාර 20 හැවිරිදි පුතා ප්‍රදේශය හැර පළාගොස් ඇති බව සඳහන්. යකඩ පටි සහ ගල්වලින් පහරදීමෙනුයි පුතා  ඝාතනය සිදුකර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories