නීතියේ ආධිපත්‍ය සුරකිමින් දූෂිතයින්ට දඬුවම්

Sunday, 05 April 2015 - 18:54

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
දූෂිතයින්ට දඬුවම් ලබාදීමේදී නීතියේ ආධිපත්‍ය බිඳ දැමූ පසුගිය රජය මෙන් කටයුතු කිරීමට සූදානම් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය පවතින නීති රාමුවට අනුකූලව ඔවුන්ට එරෙහිව දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාරේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ සමුළුවකට අද (05) එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories