දොරමඩලාවේදී අම්මයි පුතයි ජිවිතේ නැති කර ගනියි

Monday, 06 April 2015 - 11:57

%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%B8%E0%B6%A9%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
මිහින්තලේ - දොරමඩලාව - තුන්වන පියවර ප්‍රදේශයේදී මව සිය පුතා සමඟ  ළිඳකට පැන අද උදෑසන සියදිවි නසාගෙන තිබෙනවා. මවගේ වයස අවුරුදු විසි දෙකක් වන අතර පුතාගේ වයස අවුරුදු එකහමාරක්. මිහින්තලේ පොලීසිය සඳහන් කළේ මෙම සියදිවි නසාගැනීමට හේතුව පවුල් ආරවුලක් බවට සැකකෙරෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories