ආණ්ඩුවේ යෝජනාවක් වැඩි ඡන්දයෙන් පරදී

Tuesday, 07 April 2015 - 19:12

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
භාණ්ඩාගාර බැඳුම්කර මගින් රුපියල් බිලියන 400 ක් ලබාගැනීම සඳහා වන යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 21 කින් පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52 ක්. යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාරයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories