පුටුවක් දුන්නත් වාඩි වුනේ නැති හිටපු ඇමතිවරු මට කියන කතා

Wednesday, 08 April 2015 - 7:51

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F
පසුගිය කාල සීමාවේදී වැරදි සිදුවූ බවත් තමන් වටා වැරදි පුද්ගලයන් රැඳී සිටි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා. ගම්පහ - දෙල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට ඊයේ (07) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ සිදුවූ වැරදි සහ අඩුපාඩු දැන් තමාට අවබෝධ වෙමින් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories