බෙහෙත් කොටන තුවක්කු සමඟ 3ක් කොටුවෙයි

Wednesday, 08 April 2015 - 10:14

%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තිස්සමහාරාම - යෝධ කණ්ඩිය ප්‍රදේශයේදී බෙහෙත් කොටන තුවක්කු 3ක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඊයේ (07) අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අවුරුදු 27 සහ 31ක වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ. සැකකරුවන් අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories