ජනපති සොයුරු ඝාතන සැකකරු යළි රිමාන්ඞ්

Wednesday, 08 April 2015 - 14:02

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනපති සොයුරු ප්‍රියන්ත සිරිසේන ඝාතන සිද්ධියේ සැකකරු මේ මස 22 වනදා දක්වා අද (08) යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ, ඔහු අද පොළොන්නරුව මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 34 හැවිරිදි හපුතන්ත්‍රිගේ ඉෂාන් ලක්මාල් නැමැති මෙම සැකකරු මාර්තු 26 වැනිදා පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පසු පොරවකින් පහරදී ප්‍රියන්ත සිරිසේනට බරපතල තුවාල සිදුකර තිබූ බව පැවසෙන අතර, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු පසුව ජීවිතක්ෂයට පත්වුණා.









ඡායාරුප- පොලොන්නරුව සමීර ධනංජය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories