Update: වගකීම පැවරූ කථානායකවරයා

Wednesday, 08 April 2015 - 15:08

Update%3A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%96+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුදැයි තේරීම, නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්තට පැවරීමට කථානායක චමල් රාජපක්ෂ අද (08) තීරණය කළා. ඒ, විපක්ෂ නායකවරයා කවුදැයි පාර්ලිමේන්තුවේ ඇතිවූ කථාබහක් අතරතුරදියි. සන්ධාන මහ ලේකම්වරයා සමග එකඟතාවකට පැමිණීමට  නොහැකි වුවහොත් තමන් ඇතුළු මන්ත්‍රී  කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කථානායකවරයාගෙන් මෙහිදී අවසර ඉල්ලා සිටියා. 



Update : Friday, 04 April 2015 - 18:12
-------------------------------------------

කතානායක චමල් - විපක්ෂ නායක තේරීමෙන් ඈත්වෙයි

විපක්ෂ නායකයා තෝරා  ගැනීමේ  වගකීම කතානායක චමල් රාජපක්ෂ විසින්,  නිදහස්   සන්ධානයේ මහ ලේකම්  වෙත පවරා තිබෙනවා.

මීට පෙර පළවූ පුවත


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories