බොස්ටන් ප්‍රහාරයට සම්බන්ධ සැකකරු වරදකරු බවට තීන්දුවේ

Thursday, 09 April 2015 - 9:00

%E0%B6%B6%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A
බොස්ටන් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සෝකා සානෙව් එල්ලවී තිබූ සියලූම චෝදනාවලට වරදකරු බව ඇමරිකානු අධිකරණය තීරණය කර තිබෙනවා. 2013 වසරේ ඇමරිකාවේ බොස්ටන් හි පැවති මැරතන් ධාවන තරඟයකදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ලවූ අතර එහිදී පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 260 දෙනෙකු තුවාල ලැබුවා. මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සෝකා සානෙව්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් අපේක්ෂා කළ කාලයට ප්‍රථමයෙන් බෝම්බ නිෂ්පාදනය කිරීමට හැකිවූ නිසා බොස්ටන් මැරතන් තරඟය එහි ඉලක්කය කරගත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories