සැප බස් දෙකේ ශෂීන්ද්‍ර මොකද කළේ ?

Friday, 10 April 2015 - 11:37

%E0%B7%83%E0%B7%90%E0%B6%B4+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B7%81%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%3F
ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය අද (10) පැය හතර හමාරකට අධික කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට රැගෙන ආ අධිසුඛෝපභෝගී බස් රථ දෙකක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories