බන්ධනාගාර රැඳවියන්ටත් අවුරුදු

Monday, 13 April 2015 - 9:22

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94
සිංහල දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) සහ හෙට (14) යන දෙදින තුළ දවස පුරා බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ඞී.රෝහණ පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පිටතින් රැගෙන එන ආහාරද රැඳවියන්ට ලබාදීමේ හැකියාව පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories