මහින්දට අගමැතිකම නොදෙන බව කිව්වලු

Monday, 13 April 2015 - 14:10

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%94
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂකත්වය ලබාදිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම්දුන් බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ප්‍රකාශ කළා. එමෙන්ම, වෙනම මැයි රැළියකට සහභාගී වන්නේ ද යන්න පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කරනු ඇති බවයි කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories