ඉස්සරහ පුපුරා 21ක් රෝහලේ

Monday, 13 April 2015 - 16:26

%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+21%E0%B6%9A%E0%B7%8A++%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මඩකලපුව - තික්කෝඬේ සිට කලවංචිකුඩි දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද (13) උදෑසන 09.40 ට පමණ ගාන්ධිපුරම් ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. ඒ, එහි ඉදිරිපස රෝදය පුපුරාගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමට ලක්වීම හේතුවෙන්. අනතුරින් තුවාල ලැබූ 21 දෙනෙකු මඩකලපුව -  කලවංචිකුඩි රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories