නව දේශපාලන සංස්කෘතියක අවුරුදු සැමරුම - අගමැති සුබ පැතුම

Tuesday, 14 April 2015 - 8:00

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8
ජාති ආගම් බේදයකින් තොරව එකම ශ්‍රී  ලාංකික ජනතාවක් ලෙස සූර්ය මංගල්‍ය සමරන අසිරිමත් කාල වකවානුවක් දැන් උදාවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය අලූත් අවුරුදු සුබපැතුම් පණිවුඩයෙන් සඳහන් කළා.  වාර්ගික, ආගමික සහ පාක්ෂික බේද පසෙක ලා ලාංකේය සමාජය දැන් බලාපොරොත්තු සහගතව ඉදිරිය දකින බවයි එහි දැක්වෙන්නේ. පීඩනය සහ මර්ධනයේ හැඟීමෙන් තොරව අවුරුදු සමරන්නට ලැබීම අතිශය වැදගත් බවද ඔහු අවධාරණය කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories