සාමූහිකත්වය තුළ ජයග්‍රහන සුරක්ෂිත කරගනිමු - විපක්ෂනායක සුබ පැතුම

Tuesday, 14 April 2015 - 8:09

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%96%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85++%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් සඳහන් කරන්නේ සාමූහිකත්වය තුළ එකිනෙකාට ගරු කරමින් සියලූ ජයග්‍රහන සුරක්ෂිත කරගැනීම තුළින් අලූත් අවුරුද්දේ වටිනාකම වැඩිවන බවයි. ජනතාවගේ අපේක්ෂා දෙස බුද්ධිමත්ව බලා කටයුතු කිරීමෙන් පමණක් රටේ ඇතිවෙමින් යන ව්‍යාකූලතාවන් මගහරවා ගත හැකි බවද ඔහු සිය අලූත් අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories