ලෝකේ ඇස් වසා එක්කෝටි 70ක "කණාමුට්ටිය" බිදින්න හදලා

Tuesday, 14 April 2015 - 11:57

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%9A+%E0%B6%87%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+70%E0%B6%9A+%22%E0%B6%9A%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%22+%E0%B6%B6%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F
නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රං බිස්කට් 34 ක තොගයක් සමඟ 25ස් හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ නිළධාරීන් විසින් අද (14) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී කියා සිටියේ මෙම රන්  තොගයේ වටිනාකම එක් කෝටි 69 ලක්ෂ 96300 ක් වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories