රියදුරෝ 605කට කන්ට නෑ

Tuesday, 14 April 2015 - 13:30

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9D+605%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%91
අද (14) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 283 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ අතුරෙන් 141 දෙනෙකු යතුරුපැදිකරුවන් වන අතර 115 ක් බීමත්ව ත්‍රිරෝද රථ පැදවූ අයයි. උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම පසුගිය  11 වැනිදා ආරම්භ වුණා. එදින සිට මේ දක්වා අත්අඩංගුවට ගැනුනු බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 605ක්. ඉන් 240 දෙනෙකු ත්‍රිරෝද රථ රියදුරන්  වන අතර 291 දෙනෙක් යතුරුපැදිකරුවන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories