රටම අවුරුදු සමරද්දී සරසවි සිසුන් සත්‍යග්‍රහයේ

Wednesday, 15 April 2015 - 7:24

%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A
රටම අලූත් අවුරුද්ද සමරද්දී සරසවි සිසුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. විවෘත විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට දැනට දින 119 ක් ගෙවී ඇති අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ සත්‍යග්‍රහයට අදට දින 48 ක්. සබරගමුව, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්ද මේ වනවිට සත්‍යග්‍රහ ආරම්භ කර සති කිහිපයක් ගතවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories