කෝන්තර අත්ඇරලා නෑ වගේ

Wednesday, 15 April 2015 - 11:03

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%87%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%91+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A
තිස්සමහාරාම - බෙරළිහෙල පාසල අසලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින්  පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ  මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙක් බවයි.  මෘත ශරීරය හම්බන්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories