වතු නිවාසයේ දරුවාගේ මරණය සාහසික ක්‍රියාවක් බවට සැක

Wednesday, 15 April 2015 - 12:46

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
ගාල්ල - යක්කලමුල්ල ප්‍රදේශයේ සත් හැවිරිදි දරුවෙකුගේ මරණය කිසියම් සාහසික ක්‍රියාවකින් සිදුකළ එකක් බවට සැක පළ කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම මළ සිරුර බැහැර කර තිබූ ආකාරයට මෙය සාහසික ක්‍රියාවකින් සිදුවිය හැකි බවට කරාපිටිය අධිකරණ වෛද්‍යවරයා පොලීසියට ප්‍රකාශ කර ඇති බවයි.

ගාල්ල - යක්කලමුල්ල ප්‍රදේශයේ වතු නිවාසයක තිබී වයස අවුරුදු 07 ක පිරිමි දරුවෙකුගේ මළ සිරුර  පොලිසිය සොයාගත්තේ පසුගිය 12 වැනිදායි. පියා මෙම දරුවා අතුරුදන් බවට පසුගිය 8 වැනිදා පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු පදිංචිව සිටි නිවසේ සිට කිලෝමීටර් භාගයක් දුරින් පිහිටි පාලූ වතු නිවාසයක තිබී මළ සිරුර සොයාගත්තා.

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/mqsMkT




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories