ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු නැහැ - බාහු

Thursday, 16 April 2015 - 12:45

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%94
මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව නව සමසමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසනවා. ඔහු කියා සිටියේ වෙනස් කළ යුත්තේ මැතිවරණ ක්‍රමය නොව මනාප ක්‍රමය පමණක් බවයි. මනාප ක්‍රමය නැති කිරීමෙන් ආසනයකට වග කියන මන්ත්‍රීවරයෙකු නොමැති වන්නේය යන්න පිළිගත නොහැකි කරුණක් ලෙසයි ඔහු හැඳින්වූයේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories